මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක අලි හසන් මහතා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට හේතුවී ඇත්තේ හමුදාව සහ පොලීසිය එක්ව ඒ මහතාගේ බියගම මල්වානේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී බෝර 12 පතොරම් 93ක් හමුවීමයි.
නිවසේ සිවිලිම තුළ සඟවා තිබියදී මේවා හමුවී තිබේ.