නාමල්ගේ ඇප නියෝගයට අතුරු තහනමක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයවන නඩුවෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාළමින් කොළඹ මහාධිකරණය විසින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 

ඒ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම ගොනුකළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවය