පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ උපවාසයක නිරත වේ.
ඒ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට සිටයි.
රිෂාද් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. ආතාවුල්ලා, අසාත් සාලි යන අය එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා උන්වහන්සේ මෙම උපවාසයේ නිරත වෙති.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.