ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (31) පෙරවරුවේ හයිද්‍රාබාද්හි දී සිදු විය. හයිද්‍රාබාද් නිල නිවසේදී මෙම හමුව පැවැත්වීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා මිත‍්‍රශීලිව සහ උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.


