මහින්ද අරලිගහ මන්දිරයේ

Picture of අසංක

අසංක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙයි.

ඒ අරලියගහ මන්දිරයේ දී ය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්වේ.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගි වන බව වාර්තා වේ.