උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුමක් දෙන්නැයි මල්වතු අස්ගිරි මහා විහාර මහ නායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අද ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යවමිනි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.