රතන හිමි වෙනුවෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

Picture of අසංක

අසංක

උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුමක් දෙන්නැයි මල්වතු අස්ගිරි මහා විහාර මහ නායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අද ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යවමිනි.