හිස්බුල්ලා, අසාත් සාලි ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

පළාත් ආණ්ඩුකාරවරුන් වන එම්.ඒ.අල්.එම්. හිස්බුල්ලා සහ අසාත් සාලි මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් භාරගෙන ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව තහවුරු කරයි.