අමිත්ට ඇප

Picture of අසංක

අසංක

මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩකිරීම යනාදී චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ නමැති අය ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද නියෝග කළාය.

සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.