තවුහීඩ් ජමාත් කොළඹ සංවිධායක යළි රිමාන්ඩ්

Picture of අසංක

අසංක

ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆවාස් ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අධිකරණය අද ලබාදුන් නියෝගයකට අනුවයි.