පූජිතගේ පෙත්සම ලබන 24 විභාගයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, තමා අනිවාර්ය නිවාඩු යැවිමට එරෙහිව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද දිනයේදි සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එළැඹෙන 24 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රෙෂ්ඨාධිකරණය කටයුතු කලා.