නවතම පුවත්

රෝගින් 85 ජර්මානු හෙද වෘත්තිකයා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරුදිග ජර්මනියේ හිටපු හෙද වෘත්තිකයෙකු ඔහු අතින් උපස්ථාන ලැබූ රෝගීන් 85 දෙනෙකු ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත්ව තිබේ. විනිසුරු සෙබස්තියන් බොර්මන් පවසා සිටියේ මෙම ඝාතනය සාමාන්‍යයෙන් තේරුම්ගැනීමට නොහැකි තරමේ එකක් බවයි.

මනුෂ්‍ය ඝාතන ද්විත්වයක් හේතුවෙන් දැනටමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳින නීල්ස් හොග්ල් නමැති මෙම සැකකරු, 1999 සිට 2005 දක්වා කාලය තුළ ඔහු උපස්ථාන කළ හදවත් රෝගීන් වෙත වැඩිපුර බෙහෙත් දීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බව හෙළි වී තිබේ. නූතන ජර්මනියේ මහා මනුෂ්‍ය සංහාරයක් සිදුකළ තැනැත්තා ලෙස නීල්ස් නමැති මෙම සැකකරු හඳුනාගත හැකි බව පැවසෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා