වන්නිලැ ඇත්තෝ ජනාධිපතිවරණයට ?

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.

මාවරගල ආරණ්‍ය සේනාසන භූමියේ පැවති උත්සවයකට එක්වෙමින් වන්නියලෑ ඇත්තෝ මේ බව පැවසීය..

මෙම ආරණ්‍ය සේනාසන භූමියේ මීපැල 100 ක් සහ පළතුරු පැළ සිටු වන්නටද තමා බලාපොත්තු වනබවත් . රටට, සංස්කෘතිකයට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යාවශ්‍ය බවත් මෙහිදී ආදිවාසී නායකයා මෙහිදී පැවසීය