ශ්‍රීලංකාවට පැමිණි විදෙස් සරණාගතයන් මව්රටට යැවීම වහාම නවතනු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශීය සරණාගතයින් බලහත්කාරයෙන් නැවත මව්රට වෙත යැවිමේ සැලසුම් වහාම නැවැත්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ඇම්නෙස්ටි ආයතනය අවධාරණය කර සිටී

එම සංවිධානය පවසන්නේ මෙම සැලසුම හරහා ශ්‍රී ලංකා ව ජාත්‍යන්තර නීති උල්ලංඝණය කර ඇති බවය.