මෙරට බන්ධනාගාර තුළ සිරගත කෙරෙන සැකකරුවන් අතරින් වැඩි වශයෙන්ම සිටිනුයේ විවාහක පුද්ගලයන් බවට අනාවරණය වෙයි.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/06/martial.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/06/Stat-1024x578.png)
දැනට රටපුරා බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්, වරදකරුවන් විවිධ වර්ගීකරණ ඔස්සේ ශ්‍රේණිගත කර තිබේ.
ඒ අතරතුර අධ්‍යාපන තත්ත්වය තත්වය අනුව කරන ලද වර්ගීකරණයේදී හෙළිවී ඇත්තේ දැනට වරදකරුවන් නොවූ එහෙත් බන්ධනාගාරගත කර සිටින රැඳවූවන්ගෙන් වැඩිවශයෙන්ම සිටිනුයේ 8 ශ්‍රේණිය තෙක් පාසල් අධ්‍යාපනය ලද අය බවයි.
ඒ අතරතුර උපාධිධාරීන් ද වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/06/literecy-of-prisoners.jpg)
මූලාශ්‍රය – බන්ධනාගාර දෙපාර්තමේන්තුව