ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය දීමට විපක්ෂය තීරණය කරයි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අද පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
රිෂාද් බදියුදීන් යළි ඇමති ධුරයක දිවුරුම් දුනහොත් යළි විශ්වාසභංග යෝජනාවක් භාරදීමට ද එහිදී තීරණය කර තිබේ.