අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන් අද යළි අමාත්‍ය ධුරයේ පිහිටුවා ඇතැයි වාර්තා වේ.
ඔවුන් පෙර කටයුතු කරන ලද අමාත්යාංශයවලම යළි අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට කබීර් හෂීම් සහ හලීම් මන්ත්‍රීවරුන් එකඟ වී ඇත.
ජනාධිපතිවරයාගෙන් ලද පත්වීම් ලිපි අද ඔවුන් දෙදෙනාම භාරගත් බව වාර්තා වේ.