ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පෙයෝ මහතාගේ ශ්රී ලංකා නිල සංචාරය අවලංගු කල බව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. සංචාරය අවලංගු කිරිමේ හේතුව ලෙස දක්වා ඇත්තේ G20 සමුළුවට සභාභාගී වීමට ඇතිබවයි.
.@SecPompeo unable to visit #SriLanka during upcoming travel to region: https://t.co/UQBIKIpWjC
— U.S. Embassy Colombo (@USEmbSL) June 19, 2019