නවතම පුවත්

වලව තරුණ කවි සමාජයේ සංවත්සරය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වලව තරුණ කවි සමාජයේ සංවත්සරය ඉරදා 

වලව තරුණ කවි සමාජය සංවත්සරයට ගුමුනද කවි සගරාවට වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වන සංවත්සර කවිමඩුව ඇඹිලිපිටිය තිඹොල්කැටියේදී  ඉරිදා (22) උදෑසන 9.30 පැවැත්වේ.

ඊට එක්වන්නැයි කවියට ලැදි ඔබ සැමට සංවිධායක මණ්ඩලය ඇරයුම් කර සිටී.  ඒ වෙනුවෙන් වලව තරුණ කවි සමාජයේ සෙනරත් කේ ගමගේ මහතා කළ කවි ආරාධනය මෙසේය.

ව.ත.ක.ස.ට දෙවසර.

ගුමුනද වසක් නිමකර 

පුදන්නට හරසර 

සදාදර ඇරයුමකි බැතිබර

නැටුමට ගැයුම වැයුමට

ගැදි පැදි දෙසුම් අසනට

කවි මඩුව බලනට 

සැවොම එනු මැන තිඹොල්කැටියට

සිරිනාග පුදබිමට

පුනිමාසෙ          විසි දෙකට

උදයෙ       නවයයි තිහට 

එන්න ඇරයුම් කරමි ඔබලට

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි