යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී මුස්ලිම් සංවිධාන හා කණ්ඩායම් ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් එම රටවල් තුල අසත්‍ය ප්‍රචාරයන් පතුරවමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව, මුස්ලිම් සංහාරයක් ආරම්භ කර ඇත බවටත් මෙම අන්තවාදී සංවිධාන හා කණ්ඩායම් ප්‍රචාරය කර ඇති බව වාර්තාවේ .
මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකාව තුල බරපතල දුෂ්කරතාවයන්ට හා ජීවිත තර්ජනයන්ට මුහුණ දෙන බව පවසමින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් භාරදීමටද මෙම කණ්ඩායම් සූදානම් වන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර සිටී