නවතම පුවත්

ඉන්දුනීසියාවට භූ කම්පන මාලාවක්

අසංක

අසංක

ඉන්දුනීසියාවේ Bandae මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එහෙත් සුනාමි අනතුරු ඇඟවීමක් තවමත් නිකුත් කර නොමැති අතර එරට බලධාරීන් පවසන්නේ ප්‍රබල සුනාමි අවදානමක් නොමැති බවයි.

අද පෙරවරු 8.30ට පමණ සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 7.3ක් ලෙසයි.

මෙය පැය කිහිපයක් තුළ ඉන්දුනීසියාවට බලපෑ දෙවන ප්‍රබල භූ කම්පනයයි.

මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 240ක් ගැඹුරින් භූ කම්පනය සිදුව ඇත.

අද පෙරවරුවේ පැය දෙක තුනක පමණ සිට භූ චලන 8ක් පමණ සිදුව ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා