ශ්රී ලංකාවේ ද්‍රවිඩ ජාතික සංහාරයක් සිදුවී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳව වහා ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් කැනඩා පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.
කැනඩාවේ සිටින කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ බලපෑම් මත කැනඩා පාර්ලිමේන්තුව මෙම ඉල්ලීම කර ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
මෙම ඉල්ලීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජාති සංහාරයක් සිදුවී ඇති බවට කැනඩා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේ.
කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරීද ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම ඉල්ලීමේ පසුබිමේ සිටින බව වාර්තාවේ