නවතම පුවත්

කුමාර් ධර්මසේන අවසන් මහ තරගයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ ඉදිරි සියලු තරග ජයග්‍රහණය කළද ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ තවත් ඉදිරියට යාමට හැකි වන්නේ නැහැ. නමුත් එක් ශ්‍රී ලාංකිකයෙකුට පමණක් මෙවර අවසන් මහා තරඟයට සහභාගී වීමට ICC ය අවසර දී තිබෙනවා.

ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් ධර්මසේනට. ඒ විනිසුරුවරයෙක් ලෙසයි. ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවත් වීමත් සමඟ ඔහුට මෙම අවස්ථාව හිමි වුණා.

2018 වසරේ දක්ෂතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙසද කුමාර් ධර්මසේන ICC සම්මානයට පාත්‍ර වුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්