නවතම පුවත්

මත්ද්‍රව්‍ය දැක්කොත් මේ 1984 කියන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  ජනතාව තොරතුරු ලබා දීම සඳහා පොලිස් මූලස්ථානය 1984  නමින්  නව කෙටි අංකයක් හඳුන්වා දී ඇත.

මෙම අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට   මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සදහා 2018.10.22 දින සිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුබද්ධිතව අන්තරායකර  ඖෂධ පාලක මණ්ඩලයේ පොලිස්  මෙහෙයුම් මැදියක් ස්ථාපිත කර ඇති බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉහත කෙටි  දුරකතන අංකය භාවිතා කරමින් මෙහෙයුම් මැදිරිය වෙත  තොරතුරු ලබා දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා