නවතම පුවත්

මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගන්නවාට HRW උරණ වෙයි

අසංක

අසංක

මුස්ලිම් ජාතිකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනිම සහ ඔවුන්ට එරෙහිව සිදුවන අපයෝජනයන් නතර කිරිමට බලධාරින් කටයුතු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට මුස්ලිම් ජාතිකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩවි ඇති බවත් බෞද්ධයින් විසින් සිදුකරන ලද විවිධ අපයෝජනයන්ට මුහුණදිමට සිදුවු බවත් එම සංවිධානය කියා සිටියි.

ඒසේම බෞද්ධ පුජ්‍ය පක්ෂයෙන් සහ වෙනත් පුද්ගලයින්ගෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු කරන ප්‍රජන්ඩත්වයන් වෛරිසහගත ප්‍රකාශ නතර කිරිමට නිලධාරින් සහ දේශපාලඥයින්කල බවද කටයතු කල යුතු බවද ඔවුන් අවධාරණය කරයි

පසුගිය ජුනි මාසයේදි හියුමන් රයිට්ස් වොච් සංවිධානය මුස්ලිම් වින්දිතයින් ,ඔවුන්ගේ නීතිඥයින් , නිලධාරින් සහ ක්‍රියාකාරකයින් සමග සාකච්ජා පවත්වා තිබේ.

නිතිඥයින් සහ නිලධාරින් පවසන පරිදි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැත්විමේ පනත යටතේ වන අතර බවත් එම පනත අවලංගු කරන බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජය පොරොන්දු වි ඇති බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්