නවතම පුවත්

ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් CID යට

අසංක

අසංක

සමාජ මාධ්‍ය හරහා තම ආයතනයට එරෙහිව සිදුකළ වෛරී ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙලේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ඇට්ලස් ආයතනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇට්ලස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවිර මහතා පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කලේ සමාජ මාධ්‍යයේ පවතින ව්‍යාජ ගිණුම් වලින් ව්‍යාජ ප්‍රවෘත්ති පල කරමින් සිය ආයතනයට එරෙහිව වෛරී ප්‍රකාශ සිදු කරන බවය.

මෙම අසත්‍ය ප්‍රචාර හරහා පාසල් ළමුන්ට පවා බලපෑමක් ඇතිව ඇති බවත් , එය එම ළමුන්ගේ මානසිකත්වයට පවා පීඩනයක් බවත් සමරවීර මහතා සඳහන් කළේය.

ෆෙස්බුක් මගින් මෙම ඇට්ලස් ආයතනයට එරෙහිව ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් 400 ක් පමණ ප්‍රචාරය කර ඇති අතර එම ප්‍රකාශ ඉවත් කිරිමට ආදාළ සමාජ මාධ්‍ය ජාල කටයුතු කර ඇති බවද ඇට්ලස් සමාගම පවසයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි