හමුදා බුද්ධි අංශයේ සේවය කළ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මහතා හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
2009 වසරේදී ජනමාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන ඇත.
ෂැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් ඊයේ උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.