රක්නා ලංකා හිටපු සභාපති අත්අඩංගුවට

Picture of අසංක

අසංක

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇවන්ට්ගාඩ් විමර්ශනයට අදාළව ඔහු විසින් ආරක්ෂක අංශ වෙත භාරවීමෙන් අනතුරුවයි.

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබුණි.