ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීමකට අනුව මොණරාගල මරගල කන්ද කැලයේ ඇතිවු ගින්න නිවා දැමීමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථකව ඉටු කළ බව ගුවන් හමුදා මුලස්ථානය නිවේදනය කරයි.
ගුවන් හමුදා මාධ්‍ය ඒකකය නිකුත් කළ ඡායාරූප කිහිපයකින් ජලය ලබාගෙන නිවි නිවීමේ මෙහෙයුම සිදුවු අකාරය මෙසේ දිස්විය.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/AMI_1870-1024x683.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/AMI_1921-1024x683.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/AMI_1904-1-1024x683.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/AMI_1893-1024x683.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/07/AMI_1832-1024x683.jpg)