නවතම පුවත්

ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ගොඩබිම මෙහෙයුම්වලදී අයකරන ගාස්තු අඩුකෙරේ

අසංක

අසංක

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේදී හා භූමිය මත සිදුකරන මෙහෙයුම්වලදී අය කරන ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇත.

විදෙස් ගුවන් සමාගම් ආකර්ෂණය කරගැනීම සඳහා රජය මෙම පියවර ගෙන ඇති අතර මෙම සහනය මාස හයක කාලයක් අඛණ්ඩව ලබාදීමටද රජය සැලසුම් කර ඇත.

විදෙස් ගුවන් සමාගම් වැඩි වශයෙන් මෙරටට ආකර්ශනය කර ගැනීම හරහා සංචාරක කර්මාන්තය ගොඩනැංවීමේ ක්‍රියාවලිය පහසු වන බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී.

විශේෂයෙන්ම චෙන්නායි ගුවන් තොටුපලේ , ගුවන්යානා ඉන්ධන මිල මෙරටට වඩා පහල මට්ටමක පවතී බවත් ඒ අනුව එම මිල හා සමාන වන ලෙස මෙරට මිල ගණන් සැකසීම අත්‍යාවශ්‍ය කරුණක් වන බවත් අමරතුංග මහතා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා