නවතම පුවත්

පළමු අවසන් පූර්ව ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා

අසංක

අසංක

නවසීලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන අවසන් පූර්ව ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබේ.

තරගය නතර කරන විට නවසීලන්තය පන්දුවාර 46කදී කඩුළු 5ක් දැවී ලකුණු 211ක් රැස් කර තිබුණි.

පළමු වටයේ තරග 4ක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.

වැස්සොත් මොකද වෙන්නේ?

තවදුරටත් වර්ෂාව පැවතියහොත් හෙට දිනය අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බැවින් තරගය යළි හෙට ආරම්භ වනු ඇත.

හෙට දිනයේත් වැසි පැවතියහොත් අවසාන තරගයට සහබාගී වීමේ වාසනාව හිමිවන්නේ ඉන්දීය කණඩායමටයි.

ඒ ඔවුන් ප්‍රසාද ලකුණුවලින් ඉදිරියෙන් සිටීම හේතුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්