වර්ෂාව අදත් ඉන්දියාව ඉදිරියට ගෙනයයිද?

Picture of අසංක

අසංක

ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ දිනයේ වර්ෂාව හේතුවෙන් එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී අත්හැර දමූ අවසන් පුර්ව තරගය අද දින නැවතත් ආරම්භ වේ.

නවසීලන්තය පන්දුවාර 46.1 කදී කඩුලු 5කට ලකුණු 211 ලබා සිටි අතර අද තරගය ආරම්බ එතැන් සිටයි.

අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත්, තරගය අතැර දැමීමට සිදුවුවොත් ප්‍රසාද ලකුණුවලින් ඉදිරියෙන් සිටින ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.