රුහුණු සරසවි සිසුන්ගේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ වන විට සියලු සිසුන්ය ඉවත්වීමට පාලනාධිකාරිය නියෝග කර තිබේ.