ත්‍රස්තවාදය මඩින හැටි උගන්වන්න ශ්‍රී ලංකාවට එන යුරෝපා සංගම් නියෝජිතයා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුරෝපා සංගමයේ ප්‍රතිතස්ත සමබන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතය. මෙරට ආරක්ෂාව තරකර ගැනීමට සහය දීම ඒ මහතාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ බව මෙරට යුරෝපා සංගම් කාර්යලය සදහන් කරයි.‍

කෙයෂොව් මහතා සිය සංචාරය අතරතුරදී පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් හමුවීමට ද නියමිතය