ඉන්දියාව පරදා නවසීලන්තය අවසාන මහා තරඟයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟයෙන් නවසීලන්තයට ලකුණු 18ක ජයක්. නවසීලන්තය අවසාන මහා තරඟයට. මීට සුළු මොහොතකට පෙර සුදුසුකම් ලැබුවා