නවතම පුවත්

තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන අඩුවීමක්

අසංක

අසංක

2019 වසරේ මුල් කාර්තුව තුල, පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ඇත.

2018 වසරේ මුල් කාර්තුව තුල කිලෝග්රෑම් මිලියන 101.7 මෙරට නිෂ්පාදනය කර ඇති අතර මෙම වසරේ මුල් කාර්තුව තුල නිෂ්පාදනය කර ඇත්තේ කිලෝග්රෑම් මිලියන 96.6ක් පමණි. මෙය සංඛ්‍යාත්මකව සියයට 5.1 ක පමණ අඩුවීමක් බව මහා බැංකු වාර්තා පෙන්වාදේ.

පසුගිය අප්‍රේල් මස තුල මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 23.6ක් වූ අතර එය පසුගිය වසරේ අප්‍රේල් මස නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 15ක පමණ අඩුවීමකි.

මේ තත්වය මෙරට තේ කර්මාන්තයට සම්භන්ධ බොහෝ කොටස් වෙත දැඩි ඍනාත්මක බලපෑමක් කරමින් ඇති බවද මහා බැංකුව පෙන්වාදෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්