නවතම පුවත්

පානදුර උ. පොලිස් OICගේ වැඩ තහනම්

අසංක

අසංක

පානදුර උතුර පොලීසියේ ගිනි අවි අතුරුදන් වීමේ සිද්ධියට අදාළව එහි පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් පරණවිතාන මහතාගේ වැඩ තහනමට ලක් කර තිබේ.

ටී56 ගිනි අවි දෙකක් පසුගියදා එම පොලීසියේ අවි ගබඩාවෙන් අතුරුදන් විය.

එම ගිනි අවි තවම හමුවී නොමැත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි