මෙරට පිටිහි යුාරෝපා සංගම් කාර්යාලය විසින් නිල නොවන මට්ටමේ ත්‍රස්තවාදය වැලක්වීමේ කතිකාවක් පවත්වා තිබේ .
මෙම කතාවට පසුගියදා මෙරටට පැමිණි එම සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතාගේ ප්‍රධානත්වයෙන් යුරෝපා සංගමයේ මෙරට ප්‍රධාන නියෝජිතයන් විසින් මෙම කතිකාව පවත්වා ඇත. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩ බලන විදේශ ලේකම් අහමඩ් ඒ ජවඩ් මහතා එක්ව ඇත.
එහිදී යුරෝපා සංගමය ත්‍රස්ත මර්ධන වැඩසටහන් සදහා යුරෝ මිලයන 8.5ක් ලබාදීමටද මෙහිදී කටයුතු කර තිබේ