හේමසිරි පැය 9ක් CIDයේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි.

ඊයේ (15) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා එම ප්‍රකාශය සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය පැවැසීය.