A/L විභාග සහතිකය පැය 48 න් ගෙදරට ගෙන්ව ගන්නේ මෙහෙමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සහතිකය පැය 48ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත .අද සිට http://www.doenets.lk ඔස්සේ මේ සඳහා අයැදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටී2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණි.