ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක නිරතවිමට විපක්ෂය සූදානම්වේ.
හෙට(05) දිනයේ රැස්වන විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
පැතුම් වික්‍රමරත්න
Share now!