හොරොව්පතාන විහාරස්ථානයක සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හොරොව්පතාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.