පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් කාරක සභාවේ රැස්වීමක් හෙට පැවැත්වේ.
හෙට පෙරවරු11.00 ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මෙය රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් කාරක සභාවක් වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.