අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පිළිබඳ විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ඒ අනුව ඔහුට අදාළව ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිතය.
Share now!