මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ දී එක් රෝගියෙකු වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී කිසිදු කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා වී තිබුණේ නැත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.