සියලුම සහල් මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම අත්‍යාවශ්‍ය බැවින් කොවිඩ්-19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.