මහඡන්දේ අගෝස්තු 05 වැනිදා

Picture of අසංක

අසංක

මහමැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  නිවේදනය කරයි.

මීට පෙර මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි 20 වැනිදා ය.

එය කල්තබා තිබුණේ නව කොරෝනා වසංගතය හේතුවෙනි.