පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණය පාලනයක කල පොලිස් නිළධාරීන් නිරෝධායනයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලදී  පසුගිය 09 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය

විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය  මැඩ පැවැත්වීමේ රාජකාරියේ නිරත වූ කොල්ලුපිටිය පොලිස්

ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු

කර නිරෝධායනය සඳහා ක්‍රියා කර තිබෙනවා.