කොරෝනා ලැයිස්තුවේ ඉන්දියාව 4 වැනි තැනට

Picture of අසංක

අසංක

ඉන්දියාව මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව ඇත.

, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 03 ට ආසන්න වෙමින් ඇතිඅතර කොරෝනා මරණ 8,501 ක් වාර්තා වී ඇත.

ගතවූ පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 11,128 ක් හඳුනාගෙන ඇත.. ඊයේ දිනයේදී ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 394 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර පෙරමුණේ පසුවන්නේ ද ඉන්දියාවය