ඡන්දෙන් ඉවත් වූ මංගලට නවීන්ගෙන් ආරාධනාවක්

Picture of අසංක

අසංක

මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් නායක මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ආරාධනා කර ඇත.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

වංචාවෙන් දූෂණයෙන් තොර රට වෙනුවෙන් වැඩක් කළ හැකි පුද්ගලයන් සදහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය විවෘතව ඇති බවද නවීන් දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.